Colombo Today Local News

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

දැනට රුපියල් 20 කට අලෙවි කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි ආයතනයේ සියලු ලොතරැයිපත් ලබන ජනවාරි 1 වනදා සිට රුපියල් 30 ක් වනු ඇති බව එම ආයතන දන්වා සිටී.

මුදල් අමාත්‍යංශයේ සිදු කළ සාකච්ඡාවකදී මෙම තීරණ වලට එළැඹ ඇති අතර ලොතරැයි මිල වැඩි කිරීමෙන් පසු පාරිභෝගිකයින් ඒවා මිලට ගැනීම අඩුවේ යැයි අදහස් පළවී ඇති නමුත් ඒවා ප්‍රවර්ධනයට විශේෂ වැඩපිළිවෙල යොදාගත යුතු බවද එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

Related posts

මීගමුව බන්ධනාගාරයට ආ පාර්සල්

colombotoday

ජනතාවගේ මූණ දැක්කාම මට ඔක්සිජන් ලැබෙනවා – සජිත්

colombotoday

කොකේන් අදින මන්ත්‍රීවරයෙකුගේ නමක් රන්ජන් හෙළිකරයි…

colombotoday

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

colombotoday

මට මඩ ගැහුවා… දැන් මරණවා කියා තර්ජණය කරනවා – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

FCID අධ්‍යක්ෂක අත්අඩංගුවට !!

colombotoday