Colombo Today Local News

බත් පාර්සලයේ මිල හෙට සිට ඉහළට

වෙළෙඳපොළ තුළ සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීම හේතුවෙන් බත් පාර්සලයක මිල හෙට(19) සිට රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මේ වන විට වෙළෙඳපොළේ සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 75ත් 80ත් අතර වන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

රට තුළ සහල් මාෆියාවක් පවතින බව පවසන එම සංගමය සහල් මිල පාලනය කිරීමට රජය මැදිහත් විය යුතු බවද අවධාරණය කරයි.

Related posts

මෛත්‍රී, ගෝඨා අගමැති කිරීමේ සුදානමක !

colombotoday

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

සියලු පක්ෂවල දේශපාලඥයින් එකතුවෙලා රජයෙන් ලබන වැටුපෙන් පරිත්‍යාගයක් කරන්න – ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday

නීති විරෝධී ලෙස මෙරටට එවූ බීඩී කොළ කිලෝ 1456ක් මන්නරෙමෙන් සොයා ගනී

colombotoday

අගමැතිගෙන් පවරාගත් ආයතන දෙකක් ජනපති යටතට…

colombotoday

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday