Colombo Today Local News

මහේස්ත්‍රාත්ට ඕල්මොරෝන්දන් – බාහු කියයි. නිතිය බල්ලට – සාගල මැදිහත්වෙයි

sagala-bahuදෙමළුන්ටයි හම්බයන්ටයි රට බෙදලා දෙනවා තෝ කියලා සනොරා හෝටලේ ඉද්දි හේමචන්ද්‍ර කියලා කෙනෙක් මට ගැහුවා යනුවෙන් කොටි හිතවාදී වික්‍රමබාහු නොහොත් කොටිබාහු පවසනවා.

එලෙස පහරදුන් පුද්ගලයාට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප ලබාදී නඩුව සමත මණ්ඩලයට යොමු කලේ මහේස්ත්‍රාත් වරයාට ඕල්මොරෝන්දන් මොලයක් තිබෙන නිසා බව පවසන වික්‍රමබාහු මේ පිලිබදව නිතිය හා සාමය පිළිබද ඇමති සාගල රත්නායක මහතාට පැවසීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ නැමැත්තෙකුට පරීක්ෂණ බාරදුන් බව සදහන් කර සිටියා.

මෙම පැමිණිල්ලේ පරීක්ෂණ සදහා ආරක්ෂක ලේකම්වරයාද මැදිහත්වූ බවද වික්‍රමබාහු වැඩිදුරටත් සදහන් කර සිටියා.

Related posts

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

Admin

රඹුක්කන සිද්ධිය : සැකකරුවෙක් සි.අයි.ඩි අත්අඩංගුවට

colombotoday

කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Admin

ඉන්දීය අයි.එස් නායකයා ලංකාවට ආ බවට තොරතුරු

colombotoday

ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත්

colombotoday

“ලක්ෂ පහ අරගෙන එළියට බැහැපල්ලා” – සංවර්ධන කමිටුවේදී ඇමති චම්පික යකා නටයි

colombotoday