Colombo Today Local News

“වෘෂණ කෝෂ මෙට්ටේ උඩ තිව්වම සනීප වෙනවද“ හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි

hir222අයවැය කාරක සභා අවස්ථාවේ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දැඩි අදහස් දැක්වීමක් සිදු කලාය.

බන්ධනාගාතවන සිරකරුවන්ට හා සැකකරැවන්ට ව්‍යාාජ වෛද්‍ය වාර්තා ලබා දීම ගැනත් රෝහල් ගත කිරීම ගැනත් ඇය දැඩි ලෙස දොස් පැවරුවාය.

‘සාමාන්‍යයෙන් මෙට්ටයක් ඉල්ලනව කොට්ටයක් ඉල්ලනවා බෙල්ලෙ අමාරුවක් නම් කොන්දෙ අමාරුවක් නම්. මේ මනුස්සයගෙ අමාරුව තියෙන්නෙ වෘෂණ කෝෂවල. වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිවුවම සනීප වෙනවද මොකක්ද වෙන්නෙ. මට දැනගන්න ඕන ඒකයි’ යයි ඇය කියා සිටියේ මෑතකදී රිමාන්ඞ් කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ගැන අදහස් පල කරමිනි.

සම්පුර්ණ වීඩියෝව මෙතනින්

Related posts

රිෂාඩ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

බණ්ඩාර‍වෙල සංචාරක කලාපයේ ජෛව විවිධත්වය සුරකිමින් හරිත පුරවරයක් ගොඩනංවාලීම වෙනුවෙන් තුරුලිය පූජාව

colombotoday

රේගුවේ ඇති කිරිපිටි බහලුම් 6 ආනයන අපනයන රේගුලාසි උල්ලංඝණය කරලා

Admin

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ගේන්න උලමා සභාව සහයෝගය දෙනවලු | මරාගෙන මැරුණු ජමීල්ගේ මාමා තාසිම් මවුලවිගෙන් නිවේදනයක්.

colombotoday

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගුයි | සෞඛ්‍ය උපදෙස් අනුව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් කොළඹ ගංගාරාමයේදී

colombotoday

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස කොල්ල කෑ හොරු අල්ලයි

Admin