Colombo Today Local News

‘සර්‘ එක්ක නීතිය නැමුවාද? අහන්න පොලිස්පති අද පාර්ලිමේන්තුවට කැදවයි

pujith-jayasundaraපොලිස්පති පූජිත් ජයසුන්දර පාර්ලිමේන්තුව හමුවට අද (05) කැඳවා තිබෙනවා. ඒ, මතභේදයට තුඩු දී ඇති පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුම සම්බන්ධයෙන් කරුණු විමසීමටයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා අද පාර්ලිමේන්තුවට කැඳවා ඇති බවයි.

Related posts

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා දීර්ඝ කෙරේ

colombotoday

ජූලි 5-12 අතර ගෑස් නැව් 2 ක් දිවයිනට

colombotoday

පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියෙක් දෙමටපිටියෙන් හමුවේ

colombotoday

මෙරටින් වාර්ෂිකව හඳුනා ගැනෙන ළමා පිළිකා රෝගීන් ගණන 900ක්

Admin

එංගලන්තයේ හිද ආ පස්දරු මව කපා යතුරු පැදියක දමාගෙන ගිහින් කිඹුලන්ට කන්න දැමු බව අනාවරණය වෙයි

colombotoday

සියලු පාසල්වල ප්‍රාථමික අංශ 25 සිට ඇරඹේ

colombotoday