Colombo Today Local News

පුද්ගලික බස් වර්ජනයෙන් ලංගමේට සරුයි.. ඊයේ වාර්තාගත ආදායමක්

ctb
සාමන්‍ය සෙනසුරාදා දිනයක ලංගම අදායම රුපියල් මිලියන 68ක් වුවද, ඊයේ (03දා) දිනයේදී ධාවනය කළ ලංගම බස්රථ මගින් රුපියල් මිලියන 99ක ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.

උතුරු පළාතේ පෞද්ගලික බස් වර්ජනයක් දියත් නොවූ බැවින් පසුගිය දින දෙකේදී එම පළාතේ ලංගම ආදායමේ වෙනසක් නොවූ බවද සිරිවර්ධන මහතා පවසා සිටියේය.

පෙරේදා දිනයේදීත් ලංගම වාර්තා ගත ආදායමක් ඉපයීමට සමත්විය. එදින ආදායම රුපියල් මිලියන 120ට ආසන්න විය.

Related posts

කිලිනොච්චියේ පාසලුත් වැසෙයි

colombotoday

පාස්කු ආධුනික ලියවිල්ලෙන් මතුවන්නේ බොදු බල සේනා සංවිධානය කෙරේ පෞද්ගලික වෛරයකින් කටයුතු කරන්නෙකුයි.

colombotoday

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැබ් රථයක ගැටෙයි

colombotoday

වවුචර්පත් අහෝසියි – පාසල් සිසුන්ට යළිත් රෙදි

colombotoday

“සුළුවෙන් තකන්න එපා.. ලංකාව ගැන තිතටම සෙවිය යුතුයි” අල් හුසේන්

colombotoday

මංගල සුරා ගැසට් පත්‍රය අකුලාගනී !

colombotoday