Colombo Today Local News

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

ghfgh2623ජාතික සංවිධාන කිහිපයක් එකතුව පිහිටුවාගත් “ශාසනාරක්ෂක“ සභාව අද මඩකලපුව බලා යෑමට නියමිතව සිටි අතර පොලීසිය විසින් වැලිකන්ද ප්‍රදේශයේදී එම පිරිස නවතා තිබෙනවා. ඒ ඉහළින් ලැබුණු විශේෂ නියෝගයකට අනුවයි.

එම ස්ථානයේ සජීවී දර්ශන පහතින්

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1277094338977257/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 


 

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1277109288975762/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා මුදල් ගැරූ දෙදෙනක් අල්ලයි

colombotoday

කොවිඩ් මුස්ලිම් මරණයක සිරුරක් මහනුවර රෝහලේ ශීතාගාරයේ තබයි. සේවකයන් වර්ජනයක.මළසිරුරු මෘත ශරීරාගාරයේ ගොඩ ගැසෙයි.

colombotoday

කොටස් වෙළදපොළ දරුණු කඩාවැටීමක.. තැරැව්කාර සමාගම්වලටත් යනෙන මන් නැතිවේ !

colombotoday

මාසෙන් මාලිමාවට වෙච්ච දේ

Admin

“දේශප්‍ර්මි මුහුණුවරකින් කඩුව අරගෙන අපිට කොටන්න පුළුවන්” අලි සබ්‍රි ගැන ඉත්තෑකන්දේ හිමිගෙන් ප්‍රකාශයක්.

colombotoday

තීරුබදු රහිත වාහන බලපත්‍රයක් සමග ‘පූජිත’ පොලිස්පති ධුරයෙන් සමු අරන් !

colombotoday