Colombo Today Local News

“යහපාලනය ගේන්න ජවිපෙ සල්ලි ගත්තේ වැසිකිළියේදී.. සාක්ෂි මා සතුයි“ චතුර සේනාරත්න

23532

යහපාලන රජය බලයට ගෙන ඒම සදහා ජවිපෙ සිදුකළ ගණුදෙනු පින්තූර සාක්ෂි සහිතව තමන් සතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චරතුර සේනාරත්න මහතා පවසයි.

තමන් එසේ සාක්ෂි සහිතව හෙළි කරන්නේ ඇමති විජේදාස රාජපක්ෂ විසින් කියන ලද ආකාරයේ ගණන් නොවන බවත්, ඉඩම් නියෝජ්‍ය ඇමති කාර්යාලයේ වැසිකිළියේ ගලිය තුල තිබූ දේවල්වල වාර්තාවද තමන් සතුව ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මන්ත‍්‍රී චතුර සේනාරත්නගේ බිරිද ඉගෙන ගන්නා බවත්, මත්න‍්‍රී චතුර එම සරසවිය සම්බන්ධයෙන් පත් කරනු ලැබූ කමිටුවක සිටින බවට ජවිපෙ මන්ත‍්‍රී බිමල් රත්නායක ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී කල ප‍්‍රකාශයට පිලිතුරු ලෙස මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Related posts

පෞද්ගලික බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න

colombotoday

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීම පිළිබදව අවධානය.

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි තවත් ඉහළට

colombotoday

දිනමිණ ප්‍රධාන කර්තෘ ඉවත් කරයි

Admin

උතුරේ බුදුපිළිම කැඩූ “දෙමළ විමුක්ති කතෝලික හමුදාවෙන්” හින්දු සම්මේලනයට මරණ තර්ජණ !

colombotoday