Colombo Today Local News

කිල්ලෝටයේ හුණු ! රජිත් කීර්ති “දූෂණ විරෝධයෙන්“ ඉවතට

rnj45521“දූෂණ විරෝධී පෙරමුණේ” උපදේශකයකු කටයුතු කල රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම සංවිධානයෙන් ඉවත්කර ඇති බව වාර්තාවේ.

මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ඔහුට බරපතල චෝදනාවක් එල්ලවී තිබේ.

ඒ සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පවත්වා අවසන් නිගමනයකට එනතෙක් ඔහුව සංවිධානයේ කටයුතු වලින් තාවකාලිකව ඉවත්කළ බව එම සංවිධානයේ ප්‍රධානියකු වෙබ් අඩවියකට පවසා ඇත.

තෙන්නකෝන් මහතා ‘කැෆේ ‘සංවිධානයේ අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරයි.

Related posts

මුස්ලිම් දේශපාලකයන් සහ පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍ය හමු පැවැත්වූ රිෂාම් අරූස්ට මුස්ලිම් පල්ලියකින් ප්‍රහාරයක්

colombotoday

කුරුණෑගල සීනි ගබඩාවකටත් සීල් තියයි

colombotoday

මාසේ පඩිය තිස්හතරදාහයි.. කුප්‍රකට හෙද සහායක ලක්ෂ 111 කට ඉඩමක් ගනී !

colombotoday

අලියා පිටින් ෆොන්සේකා පාර්ලිමේන්තු යවන ගැසට් නිවේදනය එයි

colombotoday

අගමැති රනිල්ට විරෝධය පෑ කොටි හිතවාදීන් හතරක් ත්‍රස්ත නීති යටතේ බ්‍රිතාන්‍ය අත් අඩංගුවේ

colombotoday

ඔබේ වාහනයත් ගංවතුරට හසු වුණාද? එහෙනම් කරන්න ඕන දේ මෙන්න

colombotoday