Colombo Today Local News

බුද්ධි අංශ නිශ්ක්‍රීය වෙලා.. උතුරු නැගෙනහිර තත්ත්වය බරපලයි !

kamal-gunarathna-232ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇතිවී තිබෙන තත්ත්වය කඩිනමින් පාලනය නොකළ හොත් බරපතල තත්ත්වයක් මතුවිය හැකි බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

මේජර් ජෙනරාල්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (19) ගාල්ලේදී පැවති උත්සවයකට එක්වෙමින්.

හමුදා බුද්ධි අංශ සක්‍රීයව කටයුතු කළේ නම් “ආවා“ කල්ලිය වැනි සිදුවීම් වළක්වා ගැනීමට හැකිවා තිබූ බවද ඔහු අවධාරණය කළේය.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “යුද හමුදාවේ බුද්ධි බලකාය පසුගිය කාලයේ බොහොම බලගතුව තිබුණා. ඒ නිසා ඒ කාලයේ ආවා වැනි කල්ලි ඇති වුණේ නැහැ. නමුත් වර්තමානයේ විවිධ කාරණා නිසා බුද්ධි බලකායේ නිලධාරීන් සිය රාජකාරී ඉටු කිරීමට බයයි.” යනුවෙනි.

Related posts

අතුරුදන් වූවන් පිළිබද ප්‍රාදේශීය කාර්යාල 12ක් රටපුරා

colombotoday

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

colombotoday

“ISIS මෙහෙ නෑ.. විජේදාස කීවේ රජයේ මතය නෙවෙයි.. මුස්ලිම් සමාජය අන්තවාදී නැ“ – රාජිත

colombotoday

ඇමති රංගේ බණ්ඩාර වන්නියාගම රක්ෂිතය වනසයි.. ඇමතිගෙන් හා පුතාගෙන් නීතියටත් බලපෑම්

colombotoday

ජනපති සහ කියුබා ජනපති අතර එකඟතාවයක්

Admin

තවත් ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීම්

colombotoday