Colombo Today Local News

බුද්ධි අංශ නිශ්ක්‍රීය වෙලා.. උතුරු නැගෙනහිර තත්ත්වය බරපලයි !

kamal-gunarathna-232ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇතිවී තිබෙන තත්ත්වය කඩිනමින් පාලනය නොකළ හොත් බරපතල තත්ත්වයක් මතුවිය හැකි බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

මේජර් ජෙනරාල්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (19) ගාල්ලේදී පැවති උත්සවයකට එක්වෙමින්.

හමුදා බුද්ධි අංශ සක්‍රීයව කටයුතු කළේ නම් “ආවා“ කල්ලිය වැනි සිදුවීම් වළක්වා ගැනීමට හැකිවා තිබූ බවද ඔහු අවධාරණය කළේය.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “යුද හමුදාවේ බුද්ධි බලකාය පසුගිය කාලයේ බොහොම බලගතුව තිබුණා. ඒ නිසා ඒ කාලයේ ආවා වැනි කල්ලි ඇති වුණේ නැහැ. නමුත් වර්තමානයේ විවිධ කාරණා නිසා බුද්ධි බලකායේ නිලධාරීන් සිය රාජකාරී ඉටු කිරීමට බයයි.” යනුවෙනි.

Related posts

ලංකාවේ මුද්‍රණ කඩදාසි හිඟයක්.. බහාලුම් මිලත් ඉහළට

colombotoday

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

Admin

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් තනතුරට ජීවන් තොණ්ඩමන් පත් කරයි

colombotoday

කුසලධම්ම හිමියන් ගිලන් වෙද්දී දේපල සොරා ගැනීමට කැස කවන වසලයෝ…

colombotoday

මුවන්පැලැස්සේ “මැණිකේ“ – රත්නාවලී කැකුණවෙළ මහත්මිය දිවියෙන් සමුගනී

colombotoday

ඌරු මස් කෑම අවධානම්

Admin