Colombo Today Local News

මම අවයව වික්කේ නෑ.. මං පිරිමි ගණිකාවක් නෙවෙයි – මහින්දාන්නද අකිලගේ මූණටම කියයි

aklaaaඊයේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුරදී අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා සහ මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසම් වචන හුවමාරුවක් සිදුවිය.

“මං මගේ අවයව විකිණුවේ නෑ.. මං හොද පිරිමියෙක්, මං පිරිමි ගණිකාවක් නෙවෙයි“ යැයි මහින්දානන්ද මන්ත්‍රීවරයා ඇමති කාරියවසම්ට එක් අවස්ථාවකදී කියා සිටියේය.

Related posts

සජිත් ලැබුවේ පරාජයක් නෙවෙයි, ලක්ෂ 14ක අන්ත පරාජයක්…

colombotoday

අර­න්තලා භික්ෂු ඝාත­ක­යන් වසර 33කට පසු නීතිය හමු­වට

colombotoday

ආරක්ෂක ලේකම් ඉදිරිපත් කළ කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

colombotoday

“බැසිල් කීවේ රාජ්‍ය සේවකයා රටට බරක් බව නෙවෙයි” – ඇමති ඩලස් කියයි

colombotoday

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

Admin

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් මෙරටට

colombotoday