32 C
Colombo
16 April 2025
Colombo Today Local News

දඹදිව සිට ඇවිත් ඥාණසාර හිමි ගුවන්තොටුපළේදී කීව දේ (Video)

gnsrhmආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සදහා දඹදිවට වැඩම කර සිටි බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියා.

උන්වහන්සේ පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළට ගොස් සිටි අතර, තව්හීද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නම් තැනැත්තා විසින් උන්වහන්සේ සහ මහා සංඝරත්නය ඉලක්ක කරමින් පසුගියදා කළ ද්වේෂසහගත ප්‍රකාශය පිළිබදව ඥාණසාර හිමියන් මෙසේ අදහස් පලකර සිටියා.

වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1257236094296415/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ

colombotoday

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday

පොදු ප්‍රවාහන භාවිතයට අදාළව නිරෝධායන නියෝගයක්

colombotoday

මහ බැංකුවට නව සහකාර අධිපතිවරු සිව්දෙනෙක්

colombotoday

ධනුෂ්ක ගුණතිලක දිවයිනට

Admin