Colombo Today Local News

පළාත් සභාවලට උපරිම බලය බෙදන්න රාජිත බරටම වැඩ

rajithaබලය බෙදාහැරිමට තමා කටයුතු කරන බවත් පළාත් සභාවලට තව තවත් බලය ලබාදිය යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පළාත් සභා රෝහල් පවරා ගැනීමට ඇතැම් පිරිස් ඉල්ලා සිටිය ද එකම රෝහලක් හෝ රජයට පවරා නොගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය තරම් මුදල් ලබාදෙන බවත් ඒ හේතුවෙන් පළාත් සභා රෝහල් ද සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

Related posts

ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න මහින්දත් අපිත් එක්ක එකතුවිය යුතුයි…

colombotoday

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin

කුඩු ජාවාරම් කරන්නේ කැබිනට් ඇමතිලා සහ සහචරයෝ නොවේද? – සරසවි ආචාර්යවරු ජනපතිගෙන් විමසති

colombotoday

ඖෂධ වර්ග 56ක් හිඟයි-විපක්ෂයට තියෙන හදිසිය අපිට නෑ

Admin

නව නීතිපතිවරයා ලෙස රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

colombotoday