Colombo Today Local News

රණවිරු ප්‍රහාරයෙන් හදවත් ඇති මිනිසුන්ට රිදෙයි.. බුකිය පුරා ජනපති, අගමැති පතුරු අරී !

සේවා විශ්‍රාම වැටුප ඉල්ලූ ආබාධිත රණවිරුවන්ට ඊයේ දිනයේදී එල්ලවූ පොලිස් ප්‍රහාරයට එරෙහිව සමාජ ජාලාවන්හී දැඩි විරෝධතා එල්ල වෙමින් තිබේ.

ෆෙස්බුක් ගිණුම් දහස් ගණනක් ඔස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ නිල ෆේස්බුක් පිටුවල “සිංහල භාෂාවේ ඇති ඉහළම“ අසභ්‍ය වචන යොදාගනිමින් බැන වැදී තිබිණි.

ජනාධිපති හා අගමැගිගේ ෆෙස්බුක් පිටු හසුරුවන්නන් එම අසභ්‍ය ප‍්‍රතිචාර ඉවත් කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ඇයුරුද නිරීක්‍ෂණය කල හැක.

එසේ දක්වා ඇති අදහස්වලින් මෙහි පලකර හැකි අදහස් කිහිපයක් පහතින්.

2134

Related posts

ගංජා ගැන පොත් ලියු කර්තෘ කතරගම දේවාල බිමේ ගංජා වවල මාට්ටු

colombotoday

වාහන හීනය තව ඈතට… ජනවාරියේ වාහන ලියාපදිංචිය 3101 යි !

colombotoday

ආයුධයක් අතින් ගත් මිනිසෙක් කොටකෙතන යළිත් භීතියට පත් කරයි – Video

colombotoday

මංගල සමරවීර හමුදාව පාවාදීලා රට පාවාදුන්න වසලයෙක්… ප්‍රජාතන්ත්‍රවාදය වැනසුවේ යහපාලනයයි – සෙන්පති කමල් ගුණරත්න

colombotoday

මෝදර නිවසක මත් කරල් ගබඩාවක් වටලයි

Admin

වයිබර් වැඩ…

colombotoday