ඉස්ලාම් ශරීයා නීතිය අනුව වයස අවුරුදු 12ට අඩු කුඩා දැරියන් විවාහ කර ගැනීමට ඉස්ලාම් භක්තිකයන්ට ලබා දී තිබෙන අවසර වෙනස් නොකරන්නැයි රජයට බළ කරමින් මුස්ලිම් සංවිධානයක් විසින් දහසකට අධික පිරිසක සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ ජාලා ඔස්සේ දැඩි විවේචන එල්ල වී තිබෙනවා. ශිෂ්ඨ සම්පන්න සමාජයට නොගැළපෙන මෙවැනි ගෝත්‍රික ආගමික නීති වහා තහනම් කර සැමට පොදු නීතියක් රට තුළ ස්ථාපිත කළ යුතු බවයි බොහෝ පිරිස් අදහස් දක්වා තිබෙන්නේ.
මුහුණු පොතෙන් උපුටා ගත් පලකිරීම් කිහිපයක් පහතින්