Colombo Today Local News

ෆොන්සේකාට තවත් තෑගි.. එජාප කැලණිය ආසන සංවිධායකකම බාර දෙයි

fonseca-23

එක්සත් ජාතික පක්‍ෂයේ කැලණිය ආසන සංවිධායක ලෙස ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කොට තිබේ.

ඒ සඳහා වන පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02දා) ‘සිරිකොත’ එජාප මුලස්ථානයේදී සරත් ෆොන්සේකා මහතාට ලබාදුන්නේය.

ෆොන්සේකා මහතා සමග එජාපයට එක්වූ ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ’ ප්‍රධානින් නව දෙනෙකු එජාප දිස්ත්‍රීක් ජාතික සංවිධායකයින් ලෙස ද පත්කරනු ලැබිය.

Related posts

දිලීර වසංගත වලට විෂ පළිබෝධනාශක ගෙන්නලා | නුවරඑළිය කාබනික රහිත කලාපයක් කරයි ?

colombotoday

සහල් ආනයනය කරන කාලය දිර්ඝ කෙරේ

Admin

නව පාර්ලිමේන්තුවේ කථානායක තෝරා පත් කර ගනී

colombotoday

බදියුදීන් සහ කිරිඇල්ල පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

colombotoday

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10යි. ලංකාවට ඩොලර් 15 යි. වැඩි ඩොලර් 5 යන්නේ කාටද?

colombotoday

කොළඹ වරායේ මහ ගින්නක් !

colombotoday