Colombo Today Local News

උතුරෙන් ප්‍රභාකරන් බලකාය බිහිවේ.. දින 21ක් අැතුළත අස්වෙන්නැයි පොලිස් නිලධාරීන්ට ලිපි !

‘ප‍්‍රභාකරන් බලකාය’ නම් සංවිධානයක් විසින් උතුරු පළාතේ සේවය කරන දෙමල ජාතික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මක ලිපි යොමු කර තිබේ.

ඉන් දන්වා ඇත්තේ යාපනය සරසවි සිසු දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග ගන්නා තෙක් තනතුරුවලින් ඉවත් විය යුතු බවයි. දින 21ක් තුල උතුරු පළාත තුල සේවය කරන සියළු දෙමල ජාතික නිලධාරීන් වෙනත් පළාත්වලට මාරු කරන ලෙසද ලිපියෙන් අනතුරු අගවා ඇත.

(අදාළ දෙමළ ලිපියේ සිංහල පරිවර්තනයක් පහතින් දැක්වෙයි – උපුටා ගැනීම නෙත් නිව්ස්)

 

Related posts

අධික මිලකට බඩු විකුණුවොත් බලපත්‍රය වෙනත් වෙළෙඳසැළකට

colombotoday

ජාත්‍යන්තර නිරීක්ෂකයන් නැතිව දේශීය පරීක්ෂණ එපා – කොටි නායක රුද්‍රකුමාර්

colombotoday

මත්පැන් නිෂ්පාදන වැරදිවලට අලුත් නීතියක් ගේන්න යයි

Admin

පළමු පිම්ම හකීම්ගෙන්… හතක් සමග අලුත් ආණ්ඩුවට එක්වෙයි….

colombotoday

නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

colombotoday

නබි තුමා හීනෙන් කිවායැයි පවසා 77ක් වයසැති ජෙලීල් මොහොදීන් වැලිගම අවුරුදු 17ක දැරියක් සහේට ගනී

colombotoday