Colombo Today Local News

සිවිල් සංවිධානවලට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඩොලර් පන්ලක්ෂයක් !

purawasi-balayaශ්‍රී ලංකා රජයේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සහ එම කටයුතුවලට බලපෑම් කිරීම පිණිස ඩොලර් පන්ලක්‍ෂයක අති විශාල මුදලක්‌ මෙරට සිවිල් සංවිධානවලට ලබාදීමට ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් සංවිධානය (ඩී ආර් එල්) තීරණය කර ඇත.

මේ අරමුදල් ලබාගැනීම සඳහා අයෑදුම් කරන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිවිල් සංවිධානවලට ඩොලර් පන්ලක්‍ෂයක්‌ ලබාදීමට තීරණය කිරීමට පෙර ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට රාජ්‍ය නොවන ආයතනවලට අවශ්‍ය ලෙස ඉටුකිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි. දූෂණ විරෝධී ක්‍රියා මෙහෙයවීම සහ යහපාලනය යන ක්‍රියාදාමයන් මත කටයුතු කිරීම සඳහා ද මෙම අරමුදල් සපයන බව ඇමරිකානු රජය ප්‍රකාශ කර ඇත.

දිවයින

Related posts

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

colombotoday

සිරගෙදර ලගින්න ඕන ගෝඨාභය ජනාධිපතිවරණයට ඇවිල්ලා – කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

colombotoday

මෝටර් රථයක් පාපැදියක ගැටී අයෙක් මියයයි

Admin

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin

අමු මිරිස් කිලෝව රු. දහස පන්නයි

colombotoday

පාසල් සිසුවියන් 16 කට අතවර කළ ටියුශන් ගුරා අත්අඩංගුවට

Admin