Colombo Today Local News

“රටේ තීරණාත්මක තීන්දු ගන්න කොන්ද පණ ඇති නායකත්වයක් නෑ“ – ගෝඨාගෙන් සැර කතාවක්

gotabhaya r3අද මේ රටේ තීන්දු තීරණ ගැනීමේදී සෘජු නායකත්වයක්‌ නොතිබෙන තත්ත්වයක්‌ දක්‌නට ලැබෙන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

ඇතැම් තීරණ ගැනීමේදී එළහරකයි මී හරකයි වගේ දෙපැත්තට අදින තත්ත්වයක්‌ දක්‌නට තිබෙන බවද මේ රජය තුළ කිසිම පුද්ගලයකු කැපවීමෙන් වැඩකරන තත්ත්වයක්‌ පෙනෙන්නට නොතිබෙන බවද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

අවුරුදු දෙකක්‌ ගතවී ඇතත් රටේ කිසිදෙයක්‌ නොවන බව ජනතාව චෝදනා කරන බවත් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. රාජපක්‍ෂ මහතා මේ කරුණු ප්‍රකාශ කළේ අනුරාධපුර වියත්මග සංවිධානය කර තිබූ විද්වත් සම්මන්ත්‍රණයකදීය.
මෙම සම්මන්ත්‍රණය අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ හෝටල

Related posts

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

එක් දිනක් තුළ තේ පැළ ලක්ෂ 35ක් සිටුවීමට සැලසුම්..

Admin

රනිල් අගමැති කිරීමට බහුතරයට හරි – කථානායක ජනපතිට දන්වයි

colombotoday

සජිත්ට එරෙහිව හකීම් උසාවියට

Admin

ඩිසල් පෙට්‍රල් ඇතිවෙන්න තියෙනවා. – විකිනෙන්නේ අඩුවෙන් – ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියයි

colombotoday

වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනයක්

colombotoday