Colombo Today Local News

කිලිනොච්චියේදී පොලීසියට තග දැමූ චන්ඩියා රිමාන්ඩ්

kl2232

කිලිනොච්චි නගරයේදී පොලිස් නිලධාරියෙකුට පහර දී තුවාල සිදුකිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

බීමතින් කළහකාරී ලෙස හැසිරීම සහ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීවරයෙකුට පහරදීමේ චෝදනා යටතේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කිලිනොච්චිය ධර්මපුරම් ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ආරුමුගම් නවනීදරාසා නමැති පුද්ගලයෙක්.

Related posts

2020 රනිල් ජනපති කරන්න අරක්කු විකුණා අරමුදල් සොයයි !!

colombotoday

අප්‍රේල් 21 ප්‍රහාරය ගැන ජනපතිව දැනුවත් කරලා නෑ – ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

colombotoday

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

මා ජනාධිපතිවීම වලක්වන්න කුමණ්ත්‍රනයක් ක්‍රියාත්මකයි

Admin

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

Admin

දෙවනගල පුදබිමේ නාම පුවරුව පොස්ටර් අලවා වනසා දැමූ එජාප සංවිධායකට විරෝධය

colombotoday