Colombo Today Local News

හරව හරව ගහනව.. උඩ පැන පැන ගහනව.. වට්ටලා නැගිට්ටවල ගහනවා.. දිගටම ගහන්න

mithrepala 23අද සමහර මාධ්‍ය මිත්‍රයින් ගහන ගැහිලි දිහා බලපුවාම සමහරවිට ඒ අය හිතනවා ඇති අපිට ගහන්න මෙහෙම තරම් ජනාධිපති කෙනෙක් නම් හම්බුනේ නෑ කියලා ඇති. උඩ පැන පැන ගහනවා. හරවා හරවා ගහනවා. වට්ටලා නැගිටලා ආයේ ගහනවා. මම සතුටු වෙනවා ඒ හැම ගැහිල්ලකටම මම ඉඩ දීලා තියෙනවා‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 61 වැනි සංවත්සරය වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.

Related posts

ශ්‍රී ලංකා රජය අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අවශ්‍ය ලිපි ලේකන දී නෑ -සිංගප්පූරු රජය කියයි

colombotoday

සියළුම මුස්ලිම් පක්ෂ එකට එකතුවෙයි.. ඉදිරි මැතිවරණයේදී එකම පෙරමුණකින් එයි !

colombotoday

මගේ අමාත්‍යාංශය කෑලි හයකට කඩලා.. දේශපාලන ගේම් !

colombotoday

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

උගන්ඩා මහා ධනස්කන්දයේ පොලියෙන් රටේ ණය ගෙවන්න පුලුවන්

Admin