Colombo Today Local News

අභිත රණවිරුවෙක් කට උත්තර දෙන්න එයි.. ජනපතිට පත්තරෙන් බලාගන්නැයි කියා එයි

daya-2352ft

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා 2014 වසරේ සිදු වී යැයි කියන මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ඊයේ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැදවා තිබිණි.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජනරාල්වරයා කියා සිටියේ මෙරට ක‍්‍රියාත්මක තුන්වන පන්තියේ දේශපාලන වැඩ නිසා අවංකව ජීවත් වන හමුදා නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට මෙලෙස හිරිහැර සිදුවීම ඉතාමත් කණගාටුදායක තත්වයක් බවයි.

හමුදා ප‍්‍රධානීන් ප‍්‍රශ්න කිරීමට කැදවීම ගැන ජනාධිපතිවරයා විරෝදය පල කර ඇති බව මාධ්‍යවේදීන් ඔහුට මතක් කර දුන් අවස්ථාවේදී හිටපු හමුදාපතිවරයා ක්‍ෂනිකව කියා සිටියේ ‘එතුම හෙට අනිද්ද පත්තරෙන් මේ ගැන දකී’ කියායි.

Related posts

හේෂා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin

නව අධිකරණ ඇමති දිවුරුම් දීමෙන් පසු සිදුකළ දේ

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක තවමත් හිඟයි

colombotoday

තලතා වෙනුවට කරුණා දිවුරුම් දෙයි

Admin

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 ක්

colombotoday

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday