Colombo Today Local News

ඇගිලි සලකුණු ගන්න පොලීසියට අමතක වෙලා ! හමුදා නිලධාරියාගේ සිරුර යළි ගොඩ ගනී

hj33

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළැයි පසුගිය 14 වැනි දා සියදිවි නසාගත් බව කියන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්ගේ අයි.ජි. ජයමාන්නගේ (52) සිරුර ඊයේ (19) ගොඩ ගැනීම කෑගල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුවිණි.

සිරුර ගොඩ ගැනෙනුයේ එම පුද්ගලයාගේ ඇගිලි සළකුණු නොගත් නිසා බවත් පොලිසිය එහිදී රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරිම මීට හේතුව බව පොලිස් ආරංචි කියයි.

Related posts

සූර් වී ආ සහෝදරයා සහෝදරියට පිහියෙන් ඇනලා

Admin

මාරාන්තික උපවාසයේ යෙදී සිටි ගොවීන් දෙදෙනෙක් රෝහලට

colombotoday

හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර ලාංකිකයිනුත් – 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටසට යයි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේ දී පහරදෙයි

Admin

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1649 දක්වා ඉහළට

colombotoday