Colombo Today Local News

ප්‍රකාශය වහාම නිවැරදි කළ යුතුයි.. ජනපති වැඩ කළ යුත්තේ අපි කියන විදිහටයි

saman tathnapriya

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉකුත් 12 වනදා කරන ලද ප්‍රකාශය වහා නිවැරදි කළ යුතු බව පුරවැසි සංවිධාන එකමුතුව පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එහා කැදවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය නිසා එකී ආයතන අකර්මන්‍ය වී ඇති බවයි.

ද රටේ ඇති වී තිබෙන දේශපාලන සංහිදියාව කඩාකප්පල් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින ඇතැමුන්ද උත්සාහ දරණ බවද කී ඔහු එම පිරිස් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා පියවරක් ගත යුතුව ඇතැයි කීවේය.

Related posts

මව්බිමේ දරුවන් වෙනුවෙන් වූහාන් මරු කටට ගිය ගුවන් විරුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හරසර !

colombotoday

කුරුමිණි කතා බොරු.. රුසියානු තේ තහනම යට ඔස්තුසේවා රහසක් !

colombotoday

රිය අනතුරු අවම කිරීම සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

colombotoday

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

colombotoday

කොස්ගම ඛේදවාචකය ගැන හිටපු ආරක්ෂක නිසි බලධරයා කතා කරයි

colombotoday

මෙරට ඉඩම් මැනීම ඇමරිකාවට පවරයි.. විරෝධය දක්වා මිනින්දෝරුවෝ වැඩ වරති

colombotoday