Colombo Today Local News

හොර එළිකර නිසා කීර්ති නාමයට කෙළෙසිලා.. බැදුම්කර බෑණා බිලියන 10ක් වන්දි ඉල්ලයි

arjun-mahendran

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා යන අර්ජුන් අලෝෂියස් විසින් සිරස රූපවාහිනියෙන් හා විජය පුවත්පත් සමාගමෙන් බිලියන 05 බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇත.

බැඳුම්කර ගණුදෙනුවෙන් බිලියන ගණනක අයුතු ලාබ ලැබූ බවට චෝදනා කරමින් මෙම මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රචාරයන් සිදුකර තම කීර්ති නාමයට හානි කලේ යයි ඔහු සදහන් කරයි.

දෙසතියක් අතුලත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පවරන බවද එන්තරාවාසිය මගින් දන්වා ඇත.

Related posts

කොවිඩ් ආසාධිත තරුණියන් සම්භාහන මධ්‍යස්ථානවලින් හමුවේ. | සෞඛ්‍ය අංශ ආගිය අයගේ තොරතුරු සොයයි.

colombotoday

සිපෙට්කෝ සභාපතිට ලියුමක් කියවගන්න තේරෙන්නේ නෑ

Admin

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

Admin

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් – බැඳුම්කර හිමියන් IMF වෙත දැනුම්දෙයි

Admin

රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව්දෙනා රිමාන්ඩ් | දැරියගේ මෘත ශරීරය ගොඩ ගැනීමටත් නියෝග

colombotoday

වෛද්‍ය පාදෙණිය අඛණ්ඩව 7වන වරටත් GMOA සභාපතිකමට

colombotoday