Colombo Today Local News

“ජාතික නායකයා“ යැයි සදහන් කරමින් යාපනේ, ප්‍රභාකරන්ගේ පොස්ටර් ඇලවෙයි !

LTTE නායක ප්‍රභාකරන්ගේ ඡායරුපය සහ ජාතික සංකේත යනුවෙන් සඳහන් කල පෝස්ටර් යාපනයේ මරුදනාර්මඩම් තැපැල් කාර්යාලය ඉදිරිපිට ඇති බස් නැවතුම් පල තුල අලවා ඇත.
‘ජාතික නායක’ යනුවෙන් සඳහන් කල ප්‍රභාකරන්ගේ ඡායාරුපයක්, ‘ජාතික සංකේත’ යනුවෙන් සඳහන් කර එම ඡායාරුප ඇතුලත් පෝස්ර් සහ කොටි සංවිධානයේ අනුස්මරණ දිනයන් සඳහන් අත්පත්‍රිකා  (10) දින අදාල බස් නැවතුම්පොල තුල අලවා තිබී ඇත.

මුලාශ්‍ර

Related posts

මාස 5ක් තුළ ඉන්දීය ධීවරයින් 28ක් අත්අඩංගුවේ

Admin

අතුරුදන්වූ දරුවකු හොයන්න ඇමති තෙවරප්පෙරුම කට්ටඩියෙක් රැගෙන එයි

colombotoday

මුව ආවරණ ඉවත්කිරීම අත්හිටුවයි

colombotoday

GSP අපට එපා.. අපේ ආගමික අයිතියට අත නොතබනු.. රජයට එරෙහිව මුස්ලිම් පාර්ශව අවි අමෝරයි !

colombotoday

ඤාණසාර හිමියන් බන්ධනාගාරයෙන් නිදහස් කිරීම හෙට (23) සවස 3 ට….

colombotoday

ඡායා අගමැතිකම එපා.. මහින්ද ඡායා කැබිනට්ටුවෙනුත් ඉල්ලා අස්වෙයි!!

colombotoday