Colombo Today Local News

විග්නේෂ්වරන් වැටට උඩින් පනී.. රජයට හොරෙන් බ්‍රිතාන්‍ය සමග ගිවිසුමක් අත්සන් කරයි

vignesh33උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් ශ්‍රී ලංකා රජයේ අවසරය රහිතව බ්‍රිතාන්‍යයේ කින්ස්‌ටන් මහ නගර සභාව සමඟ අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කර ඇත.

ඔහු මේ බව උතුරු පළාත් සභාවට පවා දැනුම්දී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග පැවසීය. බ්‍රිතාන්‍ය කින්ස්‌ටන් මහ නගර සභා ප්‍රදේශයේ 12,000 ක්‌ පමණ ඊළාම් ඩයස්‌පෝරා ක්‍රියාකාරින් සිටින බවද හෙළි වී ඇත.

විදේශ රටක ආයතනයක්‌ සමඟ ගිවිසුමක්‌ අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකා රජයේ අවසර ගත යුතුව තිබේ.

Related posts

ඇමෙරිකානු නීතිය ගෝඨාට බලපායිද?

colombotoday

ස්වාධීන රුපවාහිනියේ “බ්ලු” පෙන්වන ලනුව අගමැතිට දුන්නේ ඔහුගේම ලේකම්වරයෙක්

colombotoday

එන සතියේ මහ පෙරළියක් සිදුවන බව ජනපති කියයි

colombotoday

මන්ත්‍රී ජොනී තවත් නඩු හතරකින් නිදහස්

colombotoday

ගුවන්තොටුපළට නොමිලේ නව බස් රථ සේවයක්

colombotoday

යළිත් ඉන්ධන මිල අඩු වෙයි?

colombotoday