Colombo Today Local NewsGossip

කටුනායක ගුවන්තොටේ මූණ හෝදන බේසමෙන්, කකුල් හෝදන ඉන්දියානුවෙක් !

ඉන්දියානුවන් ගැන ලංකාවේ අපේ අය අතරේ තියන්නේ ඒ තරම් හොද ආකල්පයක් නම් නෙවෙයි. සමාජ තත්ත්වය අතින් ලංකාවේ අපට වඩා බොහෝ පහළින් ඉන්න බහුතරයක් ඉන්දියානුවන්ගේ නොදියුණු, අපිරිසිදු ගති සිරිත් එයට හේතුවක් වෙන්නට ඇති.

ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපළේදී මුහණ හෝදන බේසමක, කකුල් හෝදන අයුරු දැක්වෙන අප්‍රසන්න සිදුවීමක ඡායාරූපයක් ෆේස්බුක් අඩවියට එක්වී තිබෙනවා.

පහත දැක්වෙන්නේ එයයි. “ETCA තාම ආවෙ නෑ !“

etca-india

Related posts

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් 32කට කොරෝනා

colombotoday

පවතින නීති මෘදු වැඩියි.. දඬුවම් සංශෝධනය කළ යුතුයි- ආරක්ෂක ලේකම්

colombotoday

ඩෙංගු මර්දන සහායකයින් අඛණ්ඩ උපවාසයක

Admin

ඥාණසාර හිමි වැලිකඩ බන්ධනාගාරයට !

colombotoday

“ගිය ආණ්ඩුවෙන් රිලව්, හරක් ඔක්කොම පොළොන්නරුවට පැන්නුවා” – ජනපති

colombotoday

රාජ්‍ය ආයතන 420ක ලොක්කන් අක්‍රමිකතා ගැන විමසන්න කෝප් කමිටුවට කැඳවයි

Admin