Colombo Today Local NewsWorld

‘මූන්‘ බැස යයි.. UN නව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් !

antonio-gutres

අද සිදු කෙරුණු ඡන්ද විමසීමට අනුව එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා ලෙස ඇන්ටෝනියෝ ගුටේරස් නම් වී ඇති බව විදෙස් මාධ්‍යා වාර්තා සදහන් කරයි.

ඇන්ටෝනියෝ ගුටේරස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත ඒජන්සියේ ප්‍රධානියා ලෙස වසර 10ක් ද සේවය කර ඇති අතර 2017 ජනවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තනතුරේ වැඩ බාරගනු ඇත.

ඔහු පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වේ. ඔහුගේ වයස අවුරුදු 67 කි.

Related posts

සුන්නි ඉස්ලාමීය අල් අස්-හර් ෆත්වා වක් මගින් Muslim Brotherhood තහනම් කරයි.

colombotoday

පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් ඉදිරිපත් වෙයි

Admin

“ඒකාබද්ධ විපක්ෂයත් මහනාහිමිවරුන්ගේ මතය පිළිගන්නේ නෑ.. ජනිපෙ අපි ඉවත්වෙනවා“ – විමල්

colombotoday

පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට හා නිලධාරීන්ට මොළේ උණ ප්‍රතිශක්තීකරණ ඖෂධ

Admin

ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා නිල නිවාසයේ දි මිය යයි

colombotoday