Colombo Today Local News

නෙළුම් පොකුණ චන්ද්‍රිකාගෙ.. මහින්ද නම දාගත්තා.. ඉවසුවා ඇති – ජනපති රහස් හෙළි කරයි

mithrepala-sirisena

නෙළුම් පොකුණ රගහල ඉදිකිරීම් ආරම්භ කලේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග බවත්, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු ඔහුගේ නම ගසා ගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කලින් සිටි රාජ්‍ය නායකයන් ආරම්භ කළ ව්‍යාපෘතිවල සමරු ඵලක ගලවා තමන්ගේ නම ඇතුළත් කිරීම තම ප්‍රතිපත්තිය නොවන බව පවසන ජනාධිපතිවරයා, ආණ්ඩුව කිසිම අලුත් දෙයක් නොකරන්නේ යයි කරන චෝදනාවලට වසරක් පමණ පිළිතුරු නොදී සිටි තමන් ඊට දැන් පිලිතුරු දීමට තීරණය කලේ යයිද කියා සිටියේය.

ලෝක ජනාවාස දිනය වෙනුවෙන් පොලොන්නරුවේ පැවති උත්සවය අමතමින් ඔහු මේ බව පැවසීය.

Related posts

අධිකරණ නියෝගය නොතකමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දිගටම වර්ජනයේ

colombotoday

ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ඒකාබද්ධ විපක්ෂයට රතු එළියක් !

colombotoday

තාජුඩින්ගේ දුරකථන ඇමතුම් හා SMS වැඩිදුර විමර්ශනයට

colombotoday

යුක්‍රේනයේ සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමේ සූදානමක්..

colombotoday

ගුරුහොරු 14ක්?

Admin

අප්‍රේල් 18 තෙක් මදුෂ් ලංකාවට පිටුවහල් කරන්නේ නෑ

colombotoday