Colombo Today Local News

ආරක්ෂක ලේකම් ධුරයේ මා ඉදිත්දීනම් විග්නේෂ්වරන් කටක් හෙල්ලුවේ නෑ

gotabhaya rajapaksha 2

යුද්ධයෙන් පසු තමන් වසර පහක් ආරක්ෂක ලේකම් ධුරය දැරූ නුමත් ඒ කාලයේදී විග්නේෂ්වරන් වචනයක්වත් නොකී බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

උතුරු පළාත් මහ ඇමතිවරයාගේ බෙදුම්වාදී ප්‍රකාශ පිළිබදව, ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව කියා සිටියේය.

Related posts

කොවිඩ් රෝගීන් ගෙනයමින් සිටි බස්යක් තවත් බසයක ගැටෙයි

colombotoday

මුරපලේ සිටි පොලිස් සැරයන් වෙඩි වැදී මරුට

Admin

රේගුවේ ඇති කිරිපිටි බහලුම් 6 ආනයන අපනයන රේගුලාසි උල්ලංඝණය කරලා

Admin

රිෂාද් බදුයුදීන් ද අත්අඩංගුවට ගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න – ඥානසාර හිමියෝ කියති

colombotoday

හම්බන්තොටින් නාමල් පෙරමුණේ

colombotoday

වතු කම්කරුවන්ට ස්ථීර තැපැල් ලිපින ඉල්ලයි

Admin