Colombo Today Local News

විග්නේෂ්වරන්ටත් නන්දිකඩාල් විසඳුම සූදානම් !

vigneshvaran

රට බෙදීමට සූදානම් වන ඕනෑම අන්වාදියෙකුට නන්දිකඩාල්හී ප්‍රභාකරන්ට ලබාදුන් විසදුම ලබාදීමට තරම් සිංහල සමාජය තවමත් ශක්තිමත් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

විග්නේෂ්වරන් නමැති බිල්ලා පෙන්වා සම්බන්ධන් ඇතුළු ද්‍රවිඩ සන්ධානය දකුණේ සිංහල ජනතාව රවටමින් සිටින බවත්, එමගින් ව්‍යවස්ථා සංශෝධනය හරහා ජාතිවාදී අරමුණු ඉටුකරගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලංකාවේ ඕනෑම පළාතක පදිංචි වීමට ඕනෑම පුද්ගලයෙකුට අවසර ඇති බවත්, ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ විග්නේෂ්වරන්ට මූලික අයිතිවාසිකම් නීතිය අමතකවීම පිළිබදව කණගාටු වන බවද ගම්මන්පිල මහතා පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/sudu.putha.54/videos/1119574481463503/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කීර්ති නාමය පළුදු වෙලා… බිලියනයක් වන්දි ඉල්ලා බදියුදීන් නඩු යයි…

colombotoday

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් වාහන දෙකක් STF භාරයට

colombotoday

අයිස්පීල්ල කඳු රක්ෂිතයේ අක්කර 60ක් ගිනි බත් වෙයි

colombotoday

මහා පරිමාණ දූෂණ 4ක් වහන්න විගණකාධිපතිට බලපෑම්.. බෑ කිව්වාට මාස 14කින් පඩි ගෙවා නෑ

colombotoday

තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

colombotoday

නගරාධිපතිගේ මයිලකටවත් අත නොතියයි. | නගරාධිපතිවරයාට උපන්දිනය සැමරූ ASPට ස්ථාන මාරුවක්

colombotoday