Colombo Today Local News

“වෙනස නිමා කරමින් 8 වනදා නෙළුම පිපෙනවා සත්තයි“ – ඒකාබද්ධ විපක්ෂය පූර්ව ප්‍රචාර අරඹයි

hgtr33

“වෙනස නිමා කරමින් රටම සුගන්ධවත් කරමින් 8 වනදා නෙළුම පිපෙනවා සත්තයි“ තේමාව රැගත් පූර්ව ප්‍රචාරක වීඩියෝ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සිය ෆේස්බුක් ගිනුම්වල ඵලකර ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට නියමිත නව ජාතික පෙරමුණෙහි නිළ ලාංඡනය ලෙස යොදාගැනීමට තීරණය කර ඇත්නෙතේ සුදු නෙළුමයි.

[fbvideo link=”https://www.facebook.com/pavithrasl/videos/1099877843436383/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

බූලි – බෝතල් වලට ඉන්ධන ලබා දීම තහනම්

colombotoday

රන් වංචා කළ මන්ත්‍රී සබ්‍රි රහීම් පක්ෂයෙන් නෙරපයි

Admin

කුඩු බෙදන ගිලන් රථ රියදුරා පී.සී හපාකා පැන යයි

Admin

රාජපක්ෂ කාලෙ බිලියන හාරදාහක බැදුම්කර මගඩියක් වෙලා.. ජනපති කොමිසමක් පත්කර ඒ ගැන හොයනවා

colombotoday

ICC ප්‍රධාන විධායක සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

Admin

රට්ටු කියන කතාවලට අකිලට ලැජ්ජ හිතෙයි.. ‘ලැප්ටොප් වන්නම‘ නිදහස් උත්සවයෙන් ඉවත් කෙරේ

colombotoday