Colombo Today Local News

“මේ ආණ්ඩුව වැඩක් නෑ.. අළුත් ආණ්ඩුවක් ඕන.. ජාතිවාදීන්ට යළි බලය ගන්න දෙන්නෑ“ -අනුර දිසානායක

anura dissanayakeනව ආණ්ඩුවක් බිහිකිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ නිදහසෙන් පසු රට පාලනය කළ කිසිඳු රජයක් ජනතා අවශ්‍යතා ඉටු කර නොමැති බවයි.

යාපනය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය. ජතාවාදීන් අදහස් දරණ පුද්ගලයන්ට නැව රටේ බලය ඇල්ලීමට ඉඩ නොදෙන බවද හෙතෙම එහිදී පැවසීය.

Related posts

එජාප තනි ආණ්ඩුවක්…!! ජනපතිත් එකගයි. නිදහස් පක්ෂ ඇමතිවරු ඉල්ලා අස්වීමට සුදානම්

colombotoday

මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදකලා කෙරේ.

colombotoday

බලපිටිය මූලික රෝහලේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ ගින්නක්

Admin

කාදිනල්තුමාගේ ප්‍රකාශය අස්ගිරිය පාර්ශවය අනුමත කරයි

colombotoday

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

colombotoday

අපේ ඉංජිනේරුවන්ගේ සැලසුම කුණු කූඩෙට.. මිලියන 250 ව්‍යාපෘතිය මිලියන 2200කට චීනයට !

colombotoday