Colombo Today Local News

“මල්වතු නාහිමි සමග කතා කර බුද්ධාගම රකින්න අලුත් වගන්තියක් ගේනවා“ අගමැති

ranil

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් නොකරන බවත්, මල්වතු මහ නාහිමියන් සමග සාකච්ඡා කර බුද්ධාගම ආරක්ෂා කිරීම සදහා නව වගන්තියක් ව්‍යවස්ථාවට ඇතුළත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමට එක්වෙමින් ඊයේ (17) ඔහු මේ බව පැවසීය.

බුද්ධාගම අනතුරේ යැයි පවසමින් ඇතැමුන් ජාතිවාදය ඉස්මතු කිරීමට උත්සහා කරන බවද හෙතෙම පැවසීය.

https://youtu.be/qlatSE_uiPg?t=232

Related posts

අද-හෙට අදුරේ ඉන්න වෙන වෙනස් උණු වෙලාව මෙන්න

Admin

අටුලුගම දැරිය ඝාතනය : සැකකරු රිමාන්ඩ්

colombotoday

හදුන්නෙත්තිගේ යාලුවා ඩොලර් මිලියනේ එවලද?

Admin

කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

කුරුණෑගල “රජපිහිල්ල” රැකගන්න නිහඬ විරෝධතාවක

colombotoday

‘සදා ලෝක පූජිත සංගක්කාරගම‘ ට සජිත්, සංගා අතින් මුල්ගල තැබේ…

colombotoday