Colombo Today Local News

“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයි

සාම්පූර්හි ගල්අඟුරු බලාගාරයක් ඉදි නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අද(13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළේය.

සීමාසහිත පරිසර පදනම සාම්පූර් බලාගාරයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද විමසා බැලූ අවස්ථාවේදී අමාත්‍යාංශය මේබව කීය.

Related posts

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් අපවත් වෙයි

colombotoday

කොරෝනා මරණ භූමිදානය කරන්න කියන මහාචාර්ය මලික් පීරිස් එදා මුව ආවරණ දාන්න එපා කියලා. Video

colombotoday

ඉල්ලුමට සරිලන සැපයුම් නෑ.. එළවලු මිළ ඉහළට.. කිලෝව 150 පනී

colombotoday

කළුතර උතුර, කුඩා වස්කඩුව බටහිර ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ඉහළට… හොංකොං රාජ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

colombotoday