Colombo Today Local News

නව ව්‍යවස්ථාව නොවැම්බරයේ සම්මත කරන්න සූදානම්.. 2/3 ගන්න මන්ත්‍රීවරුන්ට දිගට හරහට අල්ලස් !

parliment යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවැම්බරයේදී සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ප‍්‍රමාණවත් මහජන සංවාදයකට ලක් නොකර කඩිමුඩියේ මෙය සම්මත කර ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ 2/3 වෙනුවෙන් මන්ත‍්‍රීවරැන්ට දිගට හරහට අල්ලස් ලබා දෙමින් සිටින බවද ඔහු කියා සිටියේ මාද්‍ය හමුවක් අමතමිනි.

එහිදී විමල් වීරවංශ මහතා දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/WimalWeerawansa.sl/videos/1011213365663150/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රන්ජන්ට සමාව ලැබෙන බවට සහතිකයක්

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

අධ්‍යාපන සමුපකාරයේ කෝටි 200ක ගැහිල්ලක් ගැන තොරතුරු එළියට !

colombotoday

අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම්.

colombotoday

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

colombotoday