Colombo Today Local News

“ජනපති මෛත්‍රී මාස පහකින් මිය යන්නේ නෑ.. විජිත රෝහණ රේඩියෝ කැසට් කාරයෙක්” – ඉන්දික තොටවත්ත

indika totawatta

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාස පහකින් මිය යන බවට ජෝතිෂ්‍ය වේදී විජිත රෝහණ විජයමුණි මහතා පැවසූ අනාවැකිය අසත්‍යක් බවත්, ඔහු රේඩියෝ කැසට් කාරයෙකු මිස  ජෝතිෂවේදියෙකු නොවන බවත් ජෝතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා පවසයි.

කෙසේ වෙතත් පසුගිය කාලයේ විජිත රෝහණ මහතා පැවසූ අනාවැකිවලට සාපේක්ෂව ඉන්දික තොටවත්ත මහතා පැවසූ අනාවැකි බොහොමයක් වැරදී ගිය ආකාරය දක්නට ලැබිණි.

[fbvideo link=”https://www.facebook.com/harigossip/videos/1598843433743503/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

වසන්ත මුදලිගේ රෝහල්ගත කරයි

Admin

නිරෝධායන නීති කඩකරන්නන් ඔසවාගෙන යාම තහනම්

colombotoday

මූලික අවශ්‍යතා සපුරා ගන්න හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් දෙන්න

Admin

සංචාරයකට ගිය ඇමැති බන්දුල ලෙඩ වෙයි

Admin

ඇඳිරිනීතී බලපත් නැතිව රාජකාරී හැඳුනුම්පතෙන් ගමන් ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday

අද නිරිත දිගට තද වැසි

Admin