Colombo Today Local News

උතුරු නැගෙනහිර රදගුරුවරුන්ට එරෙහිව හින්දු සම්මේලනය වීදි බසියි

ශ්‍රී ලංකා හිංදු සම්මේලනය ඉතිහාසයේ ප්‍රථම වතාවට මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව රදගුරුවරුන්ට එරෙහිව අත්පත්‍රිකා ලක්ෂයක් බෙදාහැර තිබෙනවා.

අප සිදුකල විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිංදු සම්මේලනයේ සභාපති එන් අරුන්කාන්ත් මහතා ප්‍රකාශකලේ, මන්නාරම තිරුක්කෙතිස්වරම් කෝවිල් භුමිය ආක්‍රමණය කිරීම ඇතුළු, උතුරු නැගනහිර හිංදු ජනතාව ගොදුරුකර ගැනීමේ සහ හින්දූන් සහ බෞද්ධයන් විරසක කිරීමේ මිෂනාරී වැඩසටහනට විරුද්ධව හිංදු ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙය සිදු කරන බවයි.

හිංදු භක්තිකයන් ලක්ෂ 5කට වඩා සහභාගිත්වයෙන් පසුගිය 31 වනදා සිදුකෙරුණු නල්ලුර් කෝවිලේ වාර්ෂික මංගල්‍ය අවස්ථාවේදී අත්පත්‍රිකා බෙදාහැරීම සිදු කර ඇත.

Related posts

“Lanka e News” වෙබ් අඩවිය ලංකාවේ අවහිර කෙරේ !

colombotoday

සිරිමතීපාය යළි විවෘතවේ

colombotoday

අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට..

colombotoday

ඉන්දු පැසිපික් කලාපයේ වටිනාම භූමිය ඇත්තේ ශ‍්‍රී ලංකාවේ – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය කියයි

colombotoday

“ජනතාවට බදු පිට බදු ගසා ඊළග ඡන්දෙට මුදල් සොයනවා”

colombotoday

නත්තල් දා සුරාසැල් වැසෙයි

Admin