Colombo Today Local News

මැලේසියා කොටි ඩයස්පොරාව ශ්‍රී ලංකා තානාපතිට පහරදුන් හැටි (CCTV) VIDEO

ghrtt22
මැලේසියාවේ කොටි ඩයස්පොරා කණ්ඩායමක් විසින් එරට ශ්‍රී ලංකා තානාපති අයි. අන්සාර් මහතාට ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොලේදී ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම පහරදීමට අදාළ බව පැවසෙන CCTV වීඩියෝවක් මේවන විට සමාජ ජාල තුළ ප්‍රචාරය වෙමින් පවතියි. පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි

[fbvideo link=”https://www.facebook.com/ColomboMediaNetwork/videos/1795284430741032/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්

Admin

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

සිරගත බුද්ධි රණවිරුවන් බේරා ගැනීමට මහා සත්‍යක්‍රියාවක් (29) කොට්ටාවේදී

colombotoday

සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

Admin

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැහැ

colombotoday

හමුදා කුමන්ත්‍රණයක් අත ළගයි ! – දිනේෂ් අනතුරු අගවයි

colombotoday