Colombo Today Local News

පාසල් නිල ඇඳුම් මෙදා පාරත් නෑ.. වව්චරෙත් නෑ.. ඒ වෙනුවට චෙක්පත් !

පාසල් නිල ඇදුම් වෙනුවට ගියවර සිසුන්ට ලබාදුන් වව්චර් පත මෙවර ලබා නොදී ඒ වෙනුවට චෙක්පත් ලබා දීමට අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම තීරණයට විරෝධය දක්වමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇති ලංකා ගුරු සංගමය, නිල ඇදුම් වෙනුවට වව්චර් පත් ලබා දීමේ ක්‍රියාවලිය අසාර්ථක එකක් බවත්, සුපුරුදු පරිදි නැවතත් පාසල් සිසුන්ට නිල ඇදුම් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කර ඇත.

නිදහස් අධ්‍යාපන වරප්‍රසාද විවිධ ක්‍රමවලින් අහෝසි කිරීමට වත්මන් රජය පියවර ගනිමින් සිටින බවද ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

 

Related posts

උඩුවේ ධම්මාලෝක හිමි නිදහස් කරනවාද? නැද්ද? – තීරණය කල් යයි

colombotoday

සාමාන්‍ය පෙළ ඉල්ලුම් කරුවන්ට නිවේදනයක්

Admin

අර්ජුන් සිංගප්පූරු යන්න කළින් සුජීවගේ ගෙදර ගියේ ඇයි ?

colombotoday

තුර්කියේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වීම ගැන අගමැති සතුට පලකරයි!

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

කිරිඳිවැල මාළු වෙළෙන්දෙකුටත් කොරෝනා

colombotoday