Colombo Today Local News

පාසල් නිල ඇඳුම් මෙදා පාරත් නෑ.. වව්චරෙත් නෑ.. ඒ වෙනුවට චෙක්පත් !

පාසල් නිල ඇදුම් වෙනුවට ගියවර සිසුන්ට ලබාදුන් වව්චර් පත මෙවර ලබා නොදී ඒ වෙනුවට චෙක්පත් ලබා දීමට අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම තීරණයට විරෝධය දක්වමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇති ලංකා ගුරු සංගමය, නිල ඇදුම් වෙනුවට වව්චර් පත් ලබා දීමේ ක්‍රියාවලිය අසාර්ථක එකක් බවත්, සුපුරුදු පරිදි නැවතත් පාසල් සිසුන්ට නිල ඇදුම් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කර ඇත.

නිදහස් අධ්‍යාපන වරප්‍රසාද විවිධ ක්‍රමවලින් අහෝසි කිරීමට වත්මන් රජය පියවර ගනිමින් සිටින බවද ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

 

Related posts

ආයුර්වේද පනත බලාත්මකයි

Admin

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !

colombotoday

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සූදානම්

Admin

විල්ගම්වෙහෙර විහාර භුමිය අල්ලාගැනීමට ආ මුස්ලිම් ජාතිකයන්ට ප්‍රදේශවාසීන් පහරදී එලවා දමයි

colombotoday

නව වාරිමාර්ග සහ ජලසම්පත් අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ පත්වේ

Admin

රුවන්පුර අධ්‍යාපන පීඨය තාවකාලිකව වැසේ

colombotoday