Colombo Today Local News

තෙවැනි නිදහස් අරගලය ඇරඹීමට සූදානම්.. නායකත්වය මහින්දගෙන්

Bandula gunawardanaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තෙවැනි නිදහස් අරගලයක් රට තුළ ආරම්භ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ගිනිගත්හේන ප‍්‍රදේශයේ පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් මන්ති‍්‍රවරයා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරුන්ගේ ප්‍රතිපත්තිය හා මගපෙන්වීම යටතේ මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් රටේ ප්‍රගතිශීලි ව්‍යාපාරයට නායකත්වය දෙන බවත් පැවසුවා.

Related posts

දුගියෙකුව ඉපදී අද රටම දන්නා මහැදුරකු වූ දිරිය මිනිසෙකුගේ කතාව !

colombotoday

තැපෑලෙන් යවන්න ගිය මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

colombotoday

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කරයි

Admin

උසස් පෙළ විභාග දෙසැම්බර් 05වනදා ඇරඹෙයි

colombotoday

පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්

colombotoday