Colombo Today Local News

ඩොලර් මිලියන 95ක් අරන් ආයෝජකයන් යන්න යයි.. කොටස් වෙළදපල හාන්සියි !

මේ වසරේ මුල් මාස පහ තුළ ලැබී තිබූ විදෙස් ආයෝජනවලින් ඩොලර් මිලියන 95.5ක් විදෙස් ආයෝජකයින් ආපසු රැගෙන ඇතැයි ශ්‍රී ලංකා මහබැංකු නිවේදනයකින් හෙළිව තිබේ.

අදාළ නිවේදනයට අනුව එම කාලය තුළ කිසිදු විදෙස් ආයෝජනයක් ලැබී නැතැයි ද පැවසේ.

වසර 2015 මුල් මාස පහ තුළ ඩොලර් මිලියන 58.2ක ආයෝජන කොටස් වෙළෙඳ පොළ තුළින් ලැබී තිබේ.

කෙසේවුවද, මේ වසරේ අදාළ කාලය තුළ විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 37.3ක් දක්වා වැටී ඇත.

Related posts

ඩොලර් නිකුත් නොකිරීමෙන් වරායේ සිරවී ඇති කිරිපිටි ප‍්‍රතිඅපනයනයට සැරසෙති

colombotoday

“13 නොදීම නිසා උතුරේ ජනතාවට අසාධාරණයක් වෙලා.. බලය බෙදීමක් ඕනෑ” – මහින්දානන්ද

colombotoday

“කර්නල් රත්නප්‍රිය ආදර්ශය” ජාතික සමගියට නව ප්‍රවේශයක් කරගනිමු – විමල් ජනපතිට ලියයි

colombotoday

සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් !

colombotoday

නිවාස හා ගොඩනැගිළි හානිය කෝටි 25000ක්

colombotoday

අනුරාධපුරේ මැති ඇමති නිවෙස් ගිනිතැබූ අරගලකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

colombotoday