Colombo Today Local News

ඩොලර් මිලියන 95ක් අරන් ආයෝජකයන් යන්න යයි.. කොටස් වෙළදපල හාන්සියි !

මේ වසරේ මුල් මාස පහ තුළ ලැබී තිබූ විදෙස් ආයෝජනවලින් ඩොලර් මිලියන 95.5ක් විදෙස් ආයෝජකයින් ආපසු රැගෙන ඇතැයි ශ්‍රී ලංකා මහබැංකු නිවේදනයකින් හෙළිව තිබේ.

අදාළ නිවේදනයට අනුව එම කාලය තුළ කිසිදු විදෙස් ආයෝජනයක් ලැබී නැතැයි ද පැවසේ.

වසර 2015 මුල් මාස පහ තුළ ඩොලර් මිලියන 58.2ක ආයෝජන කොටස් වෙළෙඳ පොළ තුළින් ලැබී තිබේ.

කෙසේවුවද, මේ වසරේ අදාළ කාලය තුළ විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 37.3ක් දක්වා වැටී ඇත.

Related posts

එජාපය එක්ක කන පරිප්පුව හොදටම ඇති.. ඡන්දෙන් පසු මහින්දත් එක්ක එක්වෙන්න වෙනවා

colombotoday

චීනය හා හොංකොං යා කරමින් ඉදිකළ ලොව දිගම පාලම විවෘත කෙරේ

colombotoday

තිස්‌සගේ ඇප ඉල්ලීම ඉවතට

colombotoday

“දූෂකයන්ගේ පුරුෂ ශක්තිය සිදින” වාසුගේ යෝජනාව ඉන්දීය අධිකරණයකින් ස්ථීර කරයි

colombotoday

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව…

colombotoday

වන්දනාකරුවන් මිය ගියේ ආහාර විෂ වීමකින්දැයි සොයා පරීක්ෂණ

Admin