Colombo Today Local News

ඉවැන්ජලික ඊළාම් කල්ලියක්, කිලිනොච්චියේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කරයි !

දෙමල විමුක්ති හමුදාව නමැති සංවිධානයක් මගින් A9 මාර්ගයේ, කිලිනොච්චිය කනගරායන්කුලම් කාලි කෝවිල තුල ඉදිකර තිබු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් විනාශ කර තිබෙනවා.

අද (30) හිමිදිරියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම කණ්ඩායම මෙහෙයවන්නේ ලංකා පෙත්තකොස්ත සභාව නමැති ඇමරිකානු ඉවැන්ජලික ක්‍රිස්තියානි සභාවක් විසින් බවත්, බෞද්ධ හින්දු එකමුතු කඩාකප්පල් කිරීම සදහා මෙම පහර දීම සිදුකර ඇති බවත් ලංකා හින්දු සම්මේලනය සදහන් කරයි.

එහි සභාපති එන් අරුන් කාන්තන් මහතා ප්‍රකාශ කරන්නේ, කිසියම් පුද්ගලයෙක් අද හිමිදිරියේ දුරකථන ඇමතුමක් ලබාදී බෞද්ධ හින්දු එකමුතුව ගැන කටයුතු කිරීම නවතා දමන ලෙසත්, මේ පිළිබදව කටයුතු කිරීමට උතුරට නොඑන ලෙසත්, පැමිණියහොත් වෙඩිතබා මරා දමන බවටත් තමන්ට තර්ජණය කළ බවයි.

14194219_10207595962083650_1768899300_n 14194294_10207595962043649_1722839472_n

Related posts

චම්පිකගේ උපදෙස් මත ලක්දනව් සමාගම හැදූ චුන්නාකම් විදුලි බලාගාරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

colombotoday

ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී

colombotoday

ඔන්ලයින් ණය ලබාදෙනව කියා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin

විදුලි බිල වැඩිවීම කිරීම අනිවාර්යයි – බලශක්ති ඇමති කියයි

colombotoday

කෝටියක ටින් මාළු තොගයක් විනාශ කරයි

Admin

රට සහ පක්ෂය ගැන සිතා කරු ජයසුරිය ගත් තීරණය එජාප නායකත්වයට දැනුම් දෙයි

colombotoday