Colombo Today Local News

“බලය බෙදා, දෙමළ රාජ්‍ය භාෂාවක් කරන්න දැන් සාකච්ඡා කරනවා” – සංහිදියා ඇමති

Mano Ganeshanදෙමළ ජනතාවට බලය බෙදා දීම සදහා මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත්, සිංහල හා දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා කරන බවත් ජාතික සංහිදියා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/2sinhayo/videos/1278940945463688/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගෝල්ෆේස් වෙරළේ මළ සිරුරක්

Admin

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

Admin

වොක්ස්වැගන් එනවා.. කියා, හයිහුන්ඩායි සමාගමුත් මෙරට කර්මාන්ත ශාලා අරිනවා

colombotoday

සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

Admin

පියසේනට, ඩග්ලස්ට, තොණ්ඩමන්ට රාජ්‍ය ඇමති සැප !

colombotoday

“මහින්ද දෙන්න ගියේ සින්නක්කරවමයි.. අපි වරාය දෙන්නේ 99 අවුරුද්දකටයි“ – මහින්ද අමරවීර

colombotoday