Colombo Today Local News

ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා අති දක්ෂයෙක්.. ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දිය යුතුයි !

it236වයස අවුරුදු 17ක පාසල් සිසුවෙකුට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවිය හැක් කිරීම පිලිබදව චෝදනා එල්ල වී තිබෙනවා. ඒ පිලිබදව අදහස් දැක්වූ, තොරතුරු තාක්ෂණ විෂය ශ්‍රී ලංකා පාසල් විෂය මාලාවට හදුන්වාදීම සදහා නායකත්වය දුන් කොළඹ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සදහන් කර සිටියේ,

වෙබ් අඩවියක් තුලට අනවසරයෙන් ඇතුළුවීම නිත්‍යානුකුල හා සදාචාරාත්නොමක වුනත් පාසල් විෂය මාලාවට තොරතුරු තාක්ෂණ විෂය හදුන්වා දුන් පුද්ගලයකු වශයෙන් මේ පිලිබදව තමා සතුටු වන බවයි. මේ සම්බන්දයෙන් බලය ඇති පුද්ගලයන් කල යුත්තේ මේ දරුවාගේ ගැටළු සොයා බලා උසස් අධ්‍යාපන කටයුතු සදහා දේශීය හෝ විදේශීය ශිෂ්‍යත්වයක් ලබාදී ජනාධිපති කාර්යාලයේ IT අංශයේ වගකීමක් බාරදිම කලයුත්තක් බවයි.

ඒ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්

Related posts

පියල් නිශාන්තට වැඩ වරදියි

Admin

එක්ස්ප්‍රස් පර්ල් නැව ඇදගෙන යාම නවතා දමයි.

colombotoday

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday

විදේශ කටයුතු ඇමති සෞදියේ නිල සංචාරයක

Admin

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද පැය 15 ක ජල කප්පාදුවක්

colombotoday