Colombo Today Local News

ගෝනිබිල්ලෝ විභාගෙට ඇවිත්.. හොරට ලියපු හැටි විභාග පරීක්ෂකවරයෙක් හෙළි කරයි !

goni 1

නිට්ටඹුව රන්පොකුණගම නවෝද්‍යා පාසලේ උසස් පෙළ විභාගයට මුහණ දී සදහා මුහුණ වැසෙන් ආකාරයේ නිඛාබ් ඇදුමින් සැරසී පැමිණි මුස්ලිම් ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස අදහස් ඵලවී තිබෙනවා.

අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම ” පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා”

දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි. අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ… ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ. මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු. අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.

(මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි. ඉතින් මහජන මුදලින් මහපොළ ලෑස්ති කරගෙන හිටපල්ලා මුන් ඔක්කොම කැම්පස් එනවා. ඈත අහිංසක සිංහල ගම්වල කෙල්ලන්ට බැරියෑ නෝලිමිට් එකේ ඇඳුම් විකුණන්ට යන්ට)

– ජයන්ත සුබසිංහ –

goni 2

Related posts

“චන්ද්‍රිකා ඇගිලි ගහනවා.. මං පඹයෙක්ද.. ඇමතිකමින් අස්වී ස්වාධීන වෙනවා“ – ඇමති මනෝ

colombotoday

මහඇමති නාටකයෙන් හෙළි වූ යහපාලන නිරුවත !

colombotoday

රටේ දුක් ගිනි නිවූ අපේ දුක් ගිනි නිවන්න අද කවුරුත් නෑ. ආබාධිත රණවිරුවෝ මහා නා හිමියන්ට දුක කියයි.

colombotoday

පාස්කු ප්‍රහාරයට සැක 25කට එරෙහිව අධිචෝදනා

colombotoday

නව ව්‍යවස්ථාවට යෝජනාවක් : 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ

colombotoday

උතුරේ සුළු සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ.. වන්නි ආඥාපති

colombotoday