Colombo Today Local News

බැන් කී මූන් එයි.. ආ පයින්ම උතුරට !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැංකි මූන් මහතා එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනය කරයි.මහ ලේකසම්වරයාගේ සංචාරයේදී ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මසතා ඇතුළු රජයේ ඉහළ නිලධාරින් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත අතර යාපනයේ හා ගාල්ලේ සංචාරයකටද ඔහු එක්වෙයි.

අගොස්තු31 දා දිවයිනට පැමිණෙන මහ ලේකම්වරයා සැප්තැම්බර් 2 දා තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතය. මහලේකම්වරයාගේ ආසියානු සංචාරයට සමගාමීව ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඒ අනුව ඔහු පිළිවෙළින් සිංගප්පූරුව, මියන්මාරය ශ්‍රීලංකාව, චීනය හා ලාඕසය යන රටවල සංචාරය කිරීමට නියමිතය.

Related posts

අලුත්ම සමීක්ෂණයෙන් රනිල් එකට

Admin

රට බේරාගන්න නම් මෛත්‍රි – මහින්ද වහාම එක්විය යුතුමයි.. භික්ෂූන් වහන්සේලා ඒ සදහා මැදිහත් විය යුතුයි

colombotoday

මුල්ලේරියාවේ භූගත බංකරයක සැඟව සිටි ‘චීටි’ STF අත්අඩංගුවට

colombotoday

කොරෝනා පාලනයෙන් ගිලිහිලා, ලොවපුරා මිලියන ගණනක් මිය යා හැකියි – UN අනතුරුඅගවයි

colombotoday

වැඩ බලන පොලිස්පතිධූරය ප්‍රියන්ත වීරසූරියට?

Admin

තිරිඟු ආනයනයට පියවර

colombotoday