Colombo Today Local News

දර්ගා නගරයේ රු 5000ක් සමග පුද්ගලයන් දහසකගේ පාස්පෝර්ට් එකතුකරයි – සිරියාවට යැවීමටදැයි සැකයක්

dargaTown

අද සවස 4ට පමණ අලුත්ගම දර්ගා නගරයේ ෆුඩ් සිටිය අසලදී පුද්ගලයන් දහසකට ආසන්න ප්‍රමාණයකගේ පාස්පෝර්ට් සමග එක් අයකුගෙන් රුපියල් 5000ක මුදලක් එකතුකර තිබෙනවා.

සිරියාවේ ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානයක් සදහා පුද්ගලයන් යවන තිත්පොලක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව මීට මාසයකට පමණ ඉහතදී ඉන්දීය බුද්ධි අංශ වාර්තාකර තිබුණු අතර මෙයද එවැනි ක්‍රියාවක් සදහා සිදුවුවක්දැයි මේ වනවිට සැක මතුවී තිබෙනවා.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න….

Related posts

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

1818 උඩරට කැරැල්ලේ සැබෑ නායකයන් වූ වෙල්ලස්සේ වීරයෝ

colombotoday

ජනපතිවරණය නොවැ. 15 – දෙසැ. 7 ත් අතර

colombotoday

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

ප්‍රේමලාල් නිසා පාර්ලිමේන්තුව නොසන්සුන් වෙයි

colombotoday

‘යුක්තිය’ මෙහෙයුමේදී තවත් 1,038ක් අල්ලයි

Admin