නව පක්ෂයක් නිර්මාණය කිරීමේ කටයුත්ත තමාට අදාළ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ඊයේ පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතා බැලීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
next post